දැකපු දේ තමයි තිලක් කුමාර රත්නායක විසින් කරපු ප්‍රකාශයක්. මේ පහළ පින්තූරෙ තියෙන්නෙ ඒක.
මට ගැටළු කිහිපයක් මතු උනා.
- "ප්‍රවීණ" කියන එකේ තේරුම "වයස්ගත" කියන එකද? වයස්ගත දුර්වලයන් හෝ තරුණ ප්‍රවීණයන් ඉන්න බැරිද?
- ආධුනිකයන් නිසා අවස්ථාවන් අහිමිවන "ප්‍රවීණයන්" සැබැවින්ම ප්‍රවීණයන් ද?
- ලතා වල්පොල, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, ටී.එම්. ජයරත්න වගේ අය ඉපදෙනකොටම "ප්‍රවීණ"ද? ඒ අය තරුණ කාලේ නැගී එනවන සුනිල් ශාන්තලා, අයිවෝ ජෙනින්ග්ස්ලා විරුද්ධ උනේ නැද්ද?


No comments:
Post a Comment